Colombo Today Local NewsNew Constitution

“බුද්ධාගමට මුල්තැන දුන්නොත් බලාගෙනයි.. අනාගමික ව්‍යවස්ථාවක් හදනු“ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගොරවයි

බෞද්ධාගමට මුල්තැන දීමට ක්‍රියා කළහොත් තමන් ඊට එරෙහි වන බව ඊපීආර්එල්එෆ් නායක සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

යෝජිත ව්‍යවස්‌ථාවෙන් ශ්‍රී ලංකාව අනාගමික රටක්‌ කළ යුතු බවත් ශ්‍රීලංකාවේ විවිධ ආගම් අදහන පිරිස්‌ සිටින නිසා බුද්ධාගමට මුල්තැනදීම රට අවුල් කරන්නක්‌ බවත් ඔහු කියා සිටියේය.

බුද්ධාගමට මුල්තැන දෙන බව රජය කර ඇති ප්‍රකාශය ගැන තමන් විරෝධය දක්‌වන බවද ඔහු කීය.

Related posts

දෑස් අද පාතාල නායක පොට්ට වජිරපොලිස් ඇසට වැලි ගසා සගවා ගෙන සිටින මත්කුඩු තොගය කොහේද?

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ්

colombotoday

රහස් ඡන්දයක් තියා එජාප නායක තේරිය යුතු බව නවින් දිසානායක කියයි

colombotoday

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday

පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ

Admin