Colombo Today Local News

GSP+ ගන්න මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න යයි.. කැබිනට් අනුමැතියත් හිමිවේ

muslims-child-rapeමුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබද සලකා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ලංකාවේ පවතින ඉස්ලාම් විවාහ නීති ජාත්‍යන්තර මානුෂවාදී නීතියට පටහැනි බැවින් යුරෝපා GSP+ බදු සහන ලබා ගැනීමට බාධාවක්ව ඇති බැවින් එම නීතිය මෙලෙස සංශෝධනය කිරීමටයි රජය අවධානය යොමුකර ඇත්තේ.

මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයස් සීමාව සහ එම නීතියට අදාළ වෙනත් කාරණාවලට අයත් විධිවිධාන සංශෝධනය කළයුතු බවට හදුනාගෙන තිබෙන අතර, ඒ සදහා සොයාබැලීමට කමිටුවක් පත්කළ යුතු බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට සිදුකළ යුතු සංශෝධන එම කමිටුව නිර්දේශ කරනු ඇති.

ලංකාවේ පවතින මුස්ලිම් විවාහ නීතිය ඉතාමත් ජුගුබ්සාජනක අවර ගණයේ එකක් වන අතර ඒ හරහා වසය අවුරුදු 10, 12 කුඩා දැරියන් පවා විවාහකරගැනීමට ඉස්ලාම් ආගම අදහන මහල්ලෙකුට වුවත් අවසර දී තිබෙනවා. නීත්‍යානුකූලවම ළමා අපචාර සිදුකිරීමට අවසර ලැබී ඇති මෙම අමුතු නීතියේ වයස් සීමාවක් රහිතව ස්ත්‍රීන් විවාහයට අවසර දී ඇති අතර බාලිකාවගේ වසය අවුරුදු 12ට අඩුනම් පමණක් පල්ලියේ “ක්වාසිවරයාගේ“ අවසර ලබාගතයුතු බව දැක්වෙනවා.

මේ ක්වාසිවරයා නම් ආගමික පාඨයන් කිහිපයක් තොලකට ගාගත් නූගතෙක් වන අතර ඔහු අනුමැතිය පරිදි වයස අවුරුදු 12ට අඩු දැරියක පවා රිසි සේ කෙළෙසීමට නීතිමය ආවරණය සැපයේ.

මුස්ලිම් විවාහ නීතිය අනුව බලහත්කාරයෙන් විවාහ කරගන්නා ගැහැණු දරුවෙකු සියළු නොපනත්කම්වලට පාත්‍රවුවත් ලමාරක්ෂක දෙපාර්තමේන්තුවට ඇහැක් ඇර බලන්නටවත් නොහැකිය. එයට හේතුව නම්, ලංකාවේ ‘දරුවන්’ යන නිර්වචනයට මුස්ලිම් ජාතික අඩු වයස් ගැහැණු ළමුන් ඇතුලත් නොවීමයි. ඔවුන් වයසක කෙලතොල්ලන්ගේ මනදොල සපුරාලනු වස් වෙන්කොට ඇති ක්‍රීඩා භාණ්ඩ විශේෂයකි. !

එබැවින් ශිෂ්ඨසම්පන්න සමාජයට නොගැළපෙන මෙම අවර ගණයේ නීති වහාම සංශෝධනය කළ යුතුව තිබේ. බොදු බල සේනා ඇතුළු ජාතික සංවිධානද පසුගිය සමයේ මෙම නීති, සහ සමාජ බෙදුවාදයට බලපා ඇති ඇතැම් ඉස්ලාමීය නීති රටට ගැළපෙන ලෙස සංශෝධනය කළ යුතු බවට හඩ නැගූවද ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකළ දේශපාලකයන් ජාත්‍යන්තරයට අවනත වී හෝ මෙවැනි නීති සංශෝධනයට පියවර ගැනීම කාලෝචිත බව එම සංවිධාන නියෝජිතයෙක් සදහන් කර සිටියේය.

Related posts

IMF ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

සංහිදියාවේ ප්‍රගතිය බලන්න නීෂා බිස්වාල් එයි

colombotoday

ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන්නැයි අගමැති උපදෙස් දෙයි…

colombotoday

අඟුලාන හුදෙකලා කරයි

colombotoday

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday

ෆව්සිගේ මන්ත්‍රීධුරය මාසෙකින් අහෝසියි

colombotoday