Colombo Today Local News

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහය වීමට රජය අපේක්ෂා කරයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණයට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

වාරි පහසුකම් අවම සහ යල කන්නයේ වී වගා කළ නොහැකි වගාබිම් සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මුල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

අද දෙමළ ජාතික සන්ධානයේ නායකයන් එදා මරා දැමීමට නොහැකි වීම ගැන කණගාටුයි- කරුණා අම්මාන්

colombotoday

යුක්තියට අයිස් සමඟ කොස්තාපල් මාට්ටු

Admin

ආර්ථික බංකොළොත් වෙන්න හේතු අහන්න කබ්රාල් කැඳවයි

Admin

වතු කම්කරුවන්ට ස්ථීර තැපැල් ලිපින ඉල්ලයි

Admin

“පාසල් අගෝස්තුවේ විවෘත කරනවා”

colombotoday

ඉඩමට විඳින්න රුපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමට යයි

colombotoday