Colombo Today Local News

එක්සත් ජාතික පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

එක්සත් ජාතික පක්ෂය තනිව පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හෙට (13) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

නව කැබිනට් අමාත්‍යධුර, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා දෙන ආකාරය මේ වනවිටත් සැකසෙමින් අති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් දැනට දරන අමාත්‍ය ධුර වෙනස් වීමට ද නියමිතයි.

ඇතැම් අමාත්‍යවරුන්ට දැනට දරන අමාත්‍ය ධුරයේ විෂය පථයන්ට අමතරව නව විෂයන් එක්වීමටද නියමිත බවයි වාර්තා වුණේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්වන පිරිසකටද නව අමාත්‍ය ධුර ලබා දිමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වුණා.

Related posts

කැබිනට් අමාත්‍ය ධූර අඩු කර, රජයේ වියදම් පාලනයට මුදල් අමාත්‍යංශයෙන් සැලසුම්

colombotoday

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

දින 100 ගැන සඳුදා කියනවා – ඇමැති හරීන්

colombotoday

රාජ්‍ය සේවකයින්ට අනිවාර්ය වූ දෙවන භාෂා ප්‍රවීණතා විභාගය අහෝසියි!

colombotoday

“බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතුයි” – තලතා කියයි

colombotoday

මුල­තිව් කුරු­ඳු­මලේ විහා­ර භූමියෙන් ශිලා ලිපි­යක කොට­සක් සොයා ගනියි.

colombotoday