Colombo Today Local News

අගමැතිට එරෙහි විශ්වාසභංගයට මහින්දගේ අත්සන නැහැ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ දිනය වනවිටත් අත්සන් කර නොතිබූ බව වාර්තා වනවා. එයට හිටපු ජනාධිපතිවරයා අත්සන් කිරීම අවශ්‍ය නොවන බවයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ. ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් 52 දෙනෙකු එයට අත්සන් කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාට අමතරව විදෙස් ගතව සිටින මන්ත්‍රී රොෂාන් රණසිංහ පමණක් එයට අත්සන් කර නැහැ.

Related posts

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

colombotoday

FCID වහන්නලු.. මෙහෙම ගියොත් අධිකරණයත් වහන්න කියයි – බුද්ධික පතිරණ

colombotoday

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ කර ගන්න සාකච්ඡා

Admin

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

colombotoday

ජනපති මෛත්‍රී දුරකථනයෙන් අමතා වරද නිවැරදි කිරීම ගැන ඉන්දීය අගමැති මෝදි සතුට පලකරයි..

colombotoday

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල සතොස පහත දමයි

Admin