Colombo Today Local News

අගමැති හැසිරුනේ හස්තිරාජ මදන මෝදකය කාලා වගේ – බන්දුල ගුණවර්ධන

එදා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා හැසිරුණේ හස්තිරාජ මදන මෝදකය කාලා වගේ. හොරා හොරා කියලා එදා රනිල් මහත්තයා කෑ ගැහුවට කවුද හොරා කියලා කවුරුත් දන්නවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ යළිත් අපි රට හදමු තේමාවෙන් පෙරේදා (14දා) පානදුර නගරයේදී පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ජන රැලියට එක්වෙමින්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ, මංගලගේ අය-වැය නීල හරිත අය-වැයක් වෙනුවට බියර් සහිත අය-වැයක් බවට පත්වුණු බවයි.

Related posts

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක

colombotoday

මාසයක් ඉතිරිව තිබියදී හදිසියේම ලංකාවට ආ හේතුව බැසිල් කියයි…

colombotoday

විශ්ව විද්‍යාල සිසුන් තැන් තුනකින් කොළඹ වටලයි.

colombotoday

නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා – අධිකරණ‍යෙන් තහනම් නියෝගයක්

Admin

ජනපති පුත් දහම්ගේ උපන් දිනයට රුවන්වැලි මහ සෑයට නෙළුම් මල් ලක්ෂයක පූජාවක්…

colombotoday