
බුස්ස බන්ධනාගාගරයේ සිරකරුවෙකු අද(30)දින දහවල් බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
මෙම සිරකරු අයුතු ඇතුලුවීමක් සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයෙන් දඩුවම් ලබා ඇති අයෙකු වන අතර ඔහු එලිමහනේ වැඩ සඳහා යොදවා සිටියදී පලාගොස් ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com