Covid 19

දෙහිවල සත්වෝද්‍යානයේ තෝර්ගේ ධේනුවටත් කොවිඩ්

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ ”තෝර්” නැමැති සිංහයාගේ ධේනුවටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ.

මේ තත්ත්වය යටතේ එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

‘‘ෂීනා’’ නමැති මෙම සිංහ ධේනුව ජර්මනිය හාර්ගන් බර්ග් සත්වෝද්‍යානයෙන් ලැබුණු සත්වයෙකු වෙයි.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 2,243 ක්

colombotoday

තවත් කොරෝනා මරණ 27 ක්

colombotoday

කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය දෙදෙනෙකුට කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතයින් 172ක් හදුනා ගනී

colombotoday

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,500 ඉක්මවයි

colombotoday