Colombo Today Local News

ඉවසලා ඉවසලා බැරිම තැන මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ නැවතත් හඩ අවදි කරයි !

sj333තම පාරම්පරික වගාබිම් වගා කටයුතු සදහා තහනම් කිරීම, එකම ගමක් ලෙස පැවති මංගලගම ගම්මානය අන්‍ය ජාතිකයන්ට අවශ්‍ය පරිදි දෙකඩ කිරීම, ද්‍රවිඩ සන්ධානයේ නියෝජිතයන්ගෙන් නැගෙනහිර පළාතේ සිංහල ගම්වැසියන්ට දිගින් දිගටම එල්ලවන තර්ජණවලට විරෝධය පලකරමින් මඩකලපුව මංගලගම වැසියන් මහනුවර – අම්පාර මාර්ගය වසා දමමින් ඊයේ විරෝධතාවක නිරතවූහ.

ද්‍රවිඩ සන්ධානයේ උවමනාව මත ක්‍රියාත්මකවන ද්‍රවිඩ නිලධාරීන් දිගින් දිගටම සිංහල ජනතාවට එරෙහිව කෙණෙහිළිකම් සිදු කරන බව චෝදනා කරමින් එහිදී මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඉතා තදින් අදහස් දක්වා සිටියහ.

තමන් වහන්සේට දිිගින් දිගටම ද්‍රවිඩ සන්ධානයෙන් එල්ලවන මරණ තර්ජණ පිළිබදවද උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියහ.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1829137510689057/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය ඉදිරි ඡන්දයට එක්වෙයි

Admin

ජාතික පද්ධතියට නව විදුලි ධාරිතාවක් එක්වන උමා ඔය ව්‍යාපෘතිය අවසන් අදියරේ…

Admin

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

Admin

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

සජිත්ට පක්ෂ නායකත්වය ඉල්ලා රැස්වීම් මාලාවක්

colombotoday