Colombo Today Local News

“රට බේරාදුන්නාට තුටුපඩුර කදුළු ගෑස්ද“ ආබාධිත රණවිරු ප්‍රහාරයට කොරියාවේ ලාංකිකයන්ගේ විරෝධය

ජනාධිපති කාර්යාලය අසලදී අබාධිත රණවිරුවන්ට එල්ලවූ ප්‍රහාරයට විරෝධය පලකරමින් දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

ඊයේ (12) සොල් නුවර දුම්රියපොල අභියසදී පැවැත්වුණු මෙම විරෝධතාවයට ලාංකික තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, රණවිරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජනපතිවරයා ඇතුළු රජය ජාතියෙන් සමාව ගතයුතු බව ඔවුන් ප්‍රකාශ කළහ.

[fbvideo link=”https://www.facebook.com/Mr.GotabayaRajapaksa/videos/582772425242988/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

චාවාකච්චේරි බෝම්බ සිද්ධිය වසන් කර උතුරේ, දකුණේ දේශපාලකයන්.. මේ ඉටු කරමින් ඉන්නේ කාගේ උවමනාවද?

colombotoday

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආයුධ සමග අත්අඩංගුවේ

colombotoday

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

TNA නඩය අර අදින්නේ නැවතත් මේ රට ලේ විලක් කිරීමටයි – හෙළ බොදු සවිය

colombotoday

වෙඩික්කරුවෙක් රටින් පැන යද්දි යළි ගෙන්න ගනී

Admin

සිංහල රාවයට කුලියාපිටියේදී ප්‍රහාරයක්.. රැස්වීම් එපා කියා මරණ තර්ජණය කරලා !

colombotoday