Colombo Today Sports News

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රිකට් නිලවරණයෙන් ඉවත් කරයි

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් ඉවත් කර තිබේ.

ඒ, දේශීයව හෝ විදේශීයව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී නොසිටීම හේතුවෙන්.

සීලරතන හිමියන් මෙවර ක්‍රිකට් නිලවරණයේ දී උප සභාපති තනතුරක් සඳහා නාම යෝජනා බාර දී තිබුණි.

Related posts

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin

ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව විසිවෙයි – ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට…

colombotoday

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ICC තරඟ තහනමක්

colombotoday

LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

colombotoday

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනම්

Admin

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin