
අම්බලන්තොට, මැල්කොණිය ගම්මානය හා පූජාපිටිය, පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම මධ්‍යස්ථානය උපුටා දක්විමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, අද උදෑසන 6.00 සිට එම ප්‍රදේශ හුදකලා කර ඇති බවයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com