
තංගල්ල වීරකැටිය ප්‍රදේයේ පාසලක ගුරුවරියකට සහ ඇයගේ ආශ්‍රිතයින් 13 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව වීරකැටිය නගරයේ පාසල් 4ක්, සතිපොළ සහ එම ගුරුවරියගේ සැමියාට අයත් සුපිරි වෙළෙඳසැළක් වසා දැමීමට පියවරගෙන ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com