Colombo Today Local News

හෙට සහ අනිද්දා කරන්ට් කපන හැටි

මෙතෙක් සති අන්තයේ විදුලිය කැපීමක් සිදු නොකළ මුත් හෙට සහ අනිද්දා දහවල් කාලයේ විදුලිය කැපීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම අවසර දී ඇත.

ඒ අනුව ඒ,බීසහ සී කලාප වලට හෙට දහවල් පැය තුනක්ද සෙසු කලාප වලට පැය දෙකහාමාරක්ද විදුලිය කපනු ලැබේ.

ඉරිදා දිනයේදී ඒ,බී සහ සී කලාප වලට දිවා කාලයේ පැය දෙකහාමාරක් විදුලිය කපන අතර සෙසු කලාප වලට විදුලිය කැපීමක් සිදු නොකරයි.

Related posts

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනකුගේ වැඩ තහනම්

colombotoday

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

colombotoday

ඇමෙරිකාවේ නව ජනපතිට සහ උප ජනපතිට අගමැතිගෙන් සුබපැතුම්

colombotoday

මුදල් ඇමති රට යයි

colombotoday

පොලිස් ඇමතිට අපහාස කල දුමින්ද නාගමුව ට CIDයෙන් කැඳවීමක්

Admin

මහමැතිවරණයේදි නව රජයට තුනෙන් ‌දෙකක බලයක් දිමට ශ්‍රීලනිප ක්‍රියා කළයුතුයි – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි

colombotoday