Colombo Today Local News

ජපාන තානාපති සුගියාමා අකිරා ජනපති හමුවෙයි

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව තිබේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම ඇතුළු සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙන් මෙරටට ලබා දුන් සේවය ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්තවය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය දීමට තමා උත්සාහ කරන බව ජපාන තානාපතිවරයා ජනාධිපතිවරයා සමග පවසා තිබේ.

Related posts

රජයේ වෙබ් අඩවිවල මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගන්න ජාත්‍යන්තර සහය..

Admin

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

මෙගා පොලිස්ට කණ කොකා හඩයි.. ඉහළම තැනකින් කැපිල්ලක්.. චම්පික ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි.

colombotoday

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්..

Admin

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday