Colombo Today Local News

“ගිය ආණ්ඩුව මොනව හොරා කෑවත් අවුරුදු 10ක් පොහොර සහනාධාරය දුන්නා.. සල්ලි එපා පොහොර දියව්” – ගොවීන් විරෝධයේ

govi 265

පසුගිය රජය මොනවා හොරා කෑවා යැයි කීවත් වසර 10ක් පොහොර සහනාධාරය දුන් බව ගොවි සංවිධාන එකමුතුවෙන් ඊයේ කන්තලේදී විරෝධතාවයක නිරත වූ ගොවි ජනතාව කියා සිටියහ.

මුදල් වෙනුවට පෙර පරිදිම පොහොර සහනාධාරය ලබා දිය යුතු බවද ඔවුහූ එහිදී පවසා සිටියහ.

Related posts

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

මේ ඇඳිරිනීතියෙන් කිසිම ඵලක් වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවාවලට මුවාවෙලා විශාල පිරිසක් පාරේ

colombotoday

කෝටි 12 කට අධික කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා භාරයට

colombotoday

මේක මැටි ආණ්ඩුවක්.. අපිත් ඉන්නෙ මහලොකු ආසාවකින් නෙවෙයි – ඩිලාන් පෙරේරා

colombotoday

කුඩා දරුවන් අතර පැතිරෙන රෝගයක්

colombotoday

ශ්‍රී ලංකා පොලීසියට ඉන්දියාවේ ජීප් රථ 750ක් මිලදී ගැනීමට එකගතාවය…

colombotoday