Colombo Today Local News

සාම්පූර් නාවික හමුදාව සතුව තිබූ තවත් අක්කර 177ක් අද මුදාහැරේ

sampoor

ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ නාවික හමුදාව සතුව තිබූ තවත් අක්කර 177ක් අද මුදාහැරීමට නියමිත බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පවසයි.

නාවික හමුදාව එම භූමිය 2007 වසරේ සිට භාවිතා කර තිබේ.

නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම භූමි ප්‍රදේශ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට අද නිල වශයෙන් භාර දෙන බව ය.

Related posts

හූනියම් කරල මාව වට්ටන්න හිතන් ඇති..! කලේ කවුද කියල රටම දන්නව – ජනපති

colombotoday

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday

“ජනපති හදන්නේ එජාපය විනාශ කරන්නයි” – ජවිපෙ බිමල්

colombotoday

“ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත්තා”යැයි කියන සිදුවීම සිදුනොවූ දෙයක් බව ජනපති කියයි

colombotoday

ජපන් ආයෝජකයන් හමුවූ ගෝඨාභයගෙන් රට වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday

“අලි රොෂාන්” ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

colombotoday