Colombo Today Local News

දූෂණ වංචා අඩු කරන්න, මැති ඇමති වැටුප් දීමලා ලොකු ගාණකින් ඉහළට !

23532326රට ආර්ථික වශයෙන් යම් ස්ථාවරයකට පැමිණි වහාම මැති ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන සිටී.

රජය මේ තීරණය ගෙන ඇත්තේ දේශපාලනඥයන්ගේ ජීවන තත්ත්වය ඉහළ මටට්ටමකට රඳවා තැබීමෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා අවම කර ගනිමින් ඒ අයගෙන් මීට වඩා විධිමත් සහ කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකිය යන ස්ථාවරයේ සිටයි.

සිංගප්පූරුවේ ඇමැතිවරයෙකුගේ මාසික වැටුප ශ්‍රී ලංකා රුපියල්වලින් ගත්තොත් කෝටි 11 ක් වන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය කාර්යාලය අගමැති ධුරයට අදාළ වැටුප තවදුරටත් වැඩි නොකර සිටියහොත් ඉදිරියේ දී තේරී පත්වන අගමැතිවරුන්ට සිදු වන්නේ සිය තීරුබදු රහිත වාහන බලපත්‍රය විකුණා ජීවත් වීමට යැයි ද පවසයි.

සුජිත් මංගල ද සිල්වා

Related posts

‘පෙරළිය‘ අද නුගේගොඩින් ඇරඹෙයි !

colombotoday

ඇඹිලිපිටිය ජනාධිපතියේ විදුහල්පතිනිය අල්ලස් දැලේ

colombotoday

මීලග රාජ්‍ය නායකයා සහ ශ්‍රීලනිප නායකයා මහින්ද අමරවීරයි.. රටපුරා පිළිගැනීමේ උත්සව.. !

colombotoday

කොමිසම් 02කට නව සභාපතිවරු පත් කරයි

Admin

නාවික හමුදා කදවුර ඉවත් කරන්නැයි සිලාවතුරේ විරෝධතා…

colombotoday

ක්‍රීඩා ඇමැතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Admin