Colombo Today Local News

ඇමතිලාට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

h23532ඇමතිවරුන්ට වාහන මිළදී ගැනීම සහ තවත් කරුණු කිහිපයකට රුපියල් 79 කෝටි පහළොස් ලක්ෂයක මුදලක් අනුමත කරන්නැයි ඉල්ලා සභානායක ඇමති ලක්ෂමන් කිරිඇල්ල විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු 28 දෙනෙකුට මෙසේ වාහන මිලදී ගැනීමට මුදල් අනුමැතිය ඉල්ලා ඇත.

කැබිනට් ඇමතිවරුන් 07 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් 12 දෙනෙකු සහ විපක්‍ෂ නායකවරයාද මෙම පිරිසට ඇතුලත්ය.

Related posts

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ජපානයෙන් ආධාර

colombotoday

දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

වාහන මිල තවත් ඉහළට !

colombotoday

ඉදිරියේදී විදුලි කප්පාදුවක් නැහැ…

colombotoday

ජනපති මෛත්‍රී නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකළ හැකියි.

colombotoday

නොරොච්චෝලේ සුළං බලාගාරයක ගින්නක්

colombotoday