Colombo Today Local News

මම රැකගත්තා.. මහින්ද විනාශ කළා!

chandrika

චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවට ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිස සඳහන් කළද, තමා ඇතුළු සුළුපිරිසක් පක්ෂය රැක නොගත්තා නම් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට පක්ෂයක් නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

තමා ඇතුළු සුළු පිරිසක් පක්ෂය දැඩි අර්බුදවලට ලක්වූ අවස්ථාවේදී දැඩිබාධා මධ්‍ය‘යේ රැකගත් බවත්, එහෙත් එලෙස රැකගත් පක්ෂය මහින්ද රාජපක්ෂ විසින් විනාශ කර දැමූ බවත් ඇය පවසා සිටියාය. කවුරුන් පක්ෂය විනාශ කිරීමට උත්සාහ කළද පක්ෂය ශක්තිමත්ව ඉදිරියටම යන බවද ඇය සඳහන් කරයි.

Related posts

ප්‍රහාරයක් සදහා සූදානම්ව සිටි 13 ක් ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

කොවිඩ් ආසාදිතව මිය ගිය සේවකයාගේ බිරිදට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රැකියාවක්

colombotoday

පාසල් සිසුන් ලක්ෂ 10කට චීන සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක්

colombotoday

ජනතාවට අමාරුයි.. ආර්ථිකය මෙහෙයවීම මගේ අතට ගන්නවා – ජනපති

colombotoday

ICBT සිසුවෙකුටත් කොරෝනා

colombotoday

ජනපතිගේ ධුර කාලය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙයි !

colombotoday