Colombo Today Local News

නීතිය නවන්න ගිය පොලිස්පතිව නීතියෙන් නවයි.. නීති විරෝධීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක්

IGP 23සිය ප්‍රථම නිල රාජකාරිය ලෙස කිලිනොච්චිය ප්‍රදේශය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට එල්ල වී ඇති දේශපාලන බලපෑම් මත කිලිනොච්චියෙන් මාරුකර යැවීමට සිදුවන බවට ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කර ඇතැයි කියන ප්‍රකාශය නීතියට පටහැනි බල රහිත ප්‍රකාශයක් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පොලිස්පති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව කිලිනොච්චිය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා අමතමින් තමාව කිලිනොච්චියෙන් මාරුකර හරින ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීමට සිදු වන්නේ යැයි ප්‍රකාශ කළ බව පෙන්වා දෙමින් පාලිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.‍

පොලිස්පතිවරයාගේ එකී වාචික ප්‍රකාශය නීතියට පටහැනි මෙන්ම එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ප්‍රකාශයක් බැවින් එකී වාචික ප්‍රකාශය අනුව කටයුතු කිරීම වළක්වන්නැයි පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් පෙ

Related posts

ගතවූ සති දෙකට ඩෙංගු රෝගීන් 3,900ක්

colombotoday

වැඩි කැමැත්ත අකිලට ලු !

colombotoday

රණවිරු සුනිල් රත්නායකට නිදහස ඉල්ලා සිංහල රාවයෙන් අත්සන් දස ලක්ෂයක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

දකුණේ ධාවනයට නව ලංගම බස් 65ක්

colombotoday

ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ප්‍රාන්තයක් අල්ලා ගනී….

colombotoday