Colombo Today Local News

දුම් වැටියට 15% වැට් බද්දක්.. එකක මිල රුපියල් 45 පනී

sigretදුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීම යටතේ දුම්වැටියක මිල රුපියල් 05කින් ඉහළ දමා එයට 15% ක වැට් බදු මුදල් එකතු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ අනුව රුපියල් 35කට පවතින දුම්වැටියක මිල රුපියල් 46 දක්වාත්, රුපියල් 40 ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 52 දක්වාත් ඉහළ යාමට නියමිතය. ‘කෙසේ වෙතත් මිල ඉහළ දැමීමේ දිනය තවමත් ප්‍රකාශයට පත් කර නැත.

Related posts

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

Admin

ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට ඇමති ප්‍රසන්න තීරණය කරයි

colombotoday

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් කිසිවිටෙකත් බලපෑම් කළේ නෑ – යුධ හමුදාපති මහේෂ් සේනානායක දැන් කියන කතාව

colombotoday

ගම්දෙවනත් කළ අවිගත් කල්ලිය සොයා මෙහෙයුම්

colombotoday

පොලිස් ලොක්කාට එරෙහිව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මහපාරේ බුදියයි.. ගමනාගමනයට දැඩි බාධා – Video

colombotoday

කුරුදු අපනයනයට මුවා වු කසළ තේ ජාවාරම

colombotoday