World

ඇෆ්ගනිස්තානයට ලබාදෙන අරමුදල් නවතයි

ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය අත්පත්කර ගැනීමෙන් අනතුරුව එරටට ලබාදෙන අරමුදල් නතර කිරීමට පියවර ගත් බව ලෝක බැංකුව පවසා ඇත.

ඇෆ්ගනිස්තානයේ බලය තලෙබාන් සංවිධානය විසින් අත්පත් කරගැනීම එරට සංවර්ධන අපේක්ෂාවන්ට සහ කාන්තාවන්ට බලපාන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන බව ලෝක බැංකුව සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද පසුගියදා ඇෆ්ගනිස්ථානය වෙත ලබාදෙනු ලබන අරමුදල් නතර කිරීමට පියවර ගත්තේය.

Related posts

අඟහරු ග්‍රහයා මත ජනාවාස බිහි කරන්න යන කෝටිපතියා

colombotoday

බිහිසුණු ව්‍යසන රැසක් මධ්‍යයේ ජීවත් වූ ලොව වයස්ගතම කාන්තාව දිවියට සමුදෙයි

colombotoday

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

Admin

සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදය

colombotoday

ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානය

colombotoday

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday