Covid 19

ගුවන් හමුදාපතිටත් කොරෝනා ආසාදනය වෙයි

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.

ගුවන් හමුදාපතිවරයා මේ වන විට ප්‍රතිකාර සදහා කොළඹ පෞද්ගලික රෝහලකට යොමුව බවට තොරතුරු වාර්තා වේ.

Related posts

වැල්ලවාය, පොලිස් ස්ථානයේ කොවිඩ් පොකුරක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

චමල් රාජපක්ෂටත් කොවිඩ්

colombotoday

යාපනය පොලිසියේ නිලධාරීන් 20කට කොරෝනා

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

වැලිසර නාවික කඳවුරේ තවත් නාවිකයන් 30 කට කොරෝනා.

colombotoday