Covid 19

මෙරට පළමු කොවිඩ් හෙද මරණය වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදිතව මෙරට පළමු හෙද මරණය මාවනල්ලෙන් වාර්තා වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරිනියකි.

ඇය නුවර හෙද විදුහලේ (98) කණ්ඩායමේ අධ්‍යාපන හදාරා 2001 වර්ෂයේ මාවනැල්ල මූලික රෝහලේ දී හෙද සේවාවට එක් වී ඇත.

මේ පිළිබඳව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වා ඇත.

එම සටහන් පහතින් දැක්වේ….

Related posts

ගැබිණි මවකගේ කුස තුල සිටි බිළිඳියක් කොවිඩ් මාරයා බිලි ගනී

colombotoday

බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday

රත්නපුර රෝහලේ වෛද්‍ය-හෙද-සුළු සේවක-රෝගීන් 14කට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක්

colombotoday