Covid 19

නව ආසාදිතයින් 260ක් හදුනා ගැනේ

අද (22) දිනය තුළ කොවිඩ් – 19 ආසාදිතයින් 260 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,891ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වාර්තා වු ආසාදිතයින්ගෙන් 225ක් මීට පෙර හඳුනාගත් ආසාදියින්ගේ ආශ්‍රිතයින් වන අතර, සෙසු 35 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත් වේ.

අද දිනයේ රෝහල්ගත ආසාදිතයින් 618ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 29,300ක් දක්වා ඉහළ ගියේය.

Related posts

තවත් කොවිඩ් මරණ 26ක්

colombotoday

සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

බස්නාහිර පළාතෙන් පිටවීමේදී සිදු කල ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයින් 41ක් හදුනා ගනී

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday

බොරැල්ල පොලිසියේ 40 ක් නිරෝධායනයට

colombotoday

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday