Colombo Today Local News

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

jaya332තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ මිය යෑම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපලා සිරිසේන ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

තමිල්නාඩු මහ ඇමතිනිය ජනතාවගේ ආදරය දිනාගත් නායිකාවක බවයි සිය පණිවිඩයෙන් ජනපතිවරයා සඳහන් කරන්නේ.

ඇයගේ ආදරණීයන්ට හා තමිල්නාඩු ජනතාව ඇයගේ අභාවය වෙනුවෙන් සොව ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වෙයි.

Related posts

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

colombotoday

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

කාදි අධිකරණයෙන් අසාධාරණයට ලක්වූ මුස්ලිම් කතකගෙන් මාධ්‍යයට තවත් හෙළිදරව්වක්

colombotoday

කොවිඩ් වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙනසක්

colombotoday

ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50ක සහනයක්

Admin

ජනපති ආදර්ශක් වෙමින් සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කරයි

colombotoday