Colombo Today Local News

ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයි

doller-up

2016 වසර තුල රුපියලේ අගය සැළකිය යුතු තරමකින් පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකින් පවසයි.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 2.6 කින් ද, යුරෝවලට සාපේක්‌ෂව සියයට 0.3 කින්ද, ජපන් යෙන්වලට සාපේක්‌ෂව සියයට 9.8 කින්ද, කැනේඩියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 5.4 කින් ද, ඕස්‌ටේ්‍රලියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 4.9 කින්ද පිරිහී ඇතැයි වාර්තා වෙයි.

 

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ දෙයි

colombotoday

කොකේන් අදින මන්ත්‍රීවරයෙකුගේ නමක් රන්ජන් හෙළිකරයි…

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි

Admin

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday