World

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7ක් මරුට… මන්ත්‍රීවරයෙකුගේ පුතෙකුත් ඒ අතර (වීඩියෝ)

සුඛෝපභෝගී ජීප් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් කළ වෛද්‍ය සිසුන් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ නාගපූර් සහ තුල්ජපූර් අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් භාරතීය ජනතා පක්ෂයේ මහාරාෂ්ට්‍ර ව්‍යස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයෙකු වන විජේ රහන්ග්ඩලේගේ පුත්‍රයා ද ජීවිතක්ෂයට පත්ව ඇත.

එම සිසුන් පිරිස් විභාගයකට සහභාගි වී අනතුරුව ජීප් රථයෙක් ගමන් කර ඇති අතර, වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව තිබේ.

https://streamable.com/4y2yvw
https://youtu.be/biCyEeSvaOk

Related posts

දෙවියන් වෙනුවෙන් ජිහාඩ් ප්‍රචලිත කරන්න හැදූ කාටාර් ජාතිකයන්ට මක්කම යෑමත් තහනම් වෙයි.

colombotoday

නැංගුරම් දමා තිබූ නැවක පිපිරීමක් (වීඩියෝ)

colombotoday

2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට

Admin

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

Admin

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

colombotoday