
කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සභාපති නීතිඥ හේමචන්ද්‍ර ඈපා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඊයේ බාරදී ඇතැයි දැනගන්නට ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com