Colombo Today Local News

උතරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්.. “ශ්‍රී ලංකා මාතා“ මින් පසු නොගැයේ !

hjy63632උතුරු පළාත් සභාව සඳහා අලුතින් වෙනම ජාතික ගීයක්‌ නිර්මාණය කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය මින්පසු එහි ගායනා නොකෙරෙන බව ස`දහන්ය.

අලුත් ජාතික ගීයක්‌ නිර්මාණය කරන බව උතුරු පළාත් සභාපති එම්. වයි. කේ. සිවඥානම් විසින් හෙළිකර ඇත.

උතුරු පළාත් සභාව මෙලෙස අලුත් ජාතික ගීයක්‌ නිර්මාණය කිරීම පළාත් සභා බලතල උල්ලංඝනය කිරීමකි.

මේ සඳහා රජයේ අවසරය ගෙන නැත. උතුරු පළාත් සභාව ආරම්භ වී දැනට වසර තුනක්‌ ගතවී ඇත.

– දිවයින

Related posts

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin

IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

Admin

දැරියක දම්වැල්වලින් බැඳ කුකුළු කූඩුවක දමලා | පියා සහ නැන්දා අත්අඩංගුවට

colombotoday

නැවත දැනුම්දෙන තුරු නුවර රජයේ පාසල් වසා දැමේ

colombotoday

ඉන්ධන ගන්නා ආ තවත් දෙදෙනෙක් මිය යයි… එක් අයෙක් දින දෙකක් පෝළිමේ ඉදලා

colombotoday

කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !

colombotoday