Colombo Today Local News

13 සම්පූර්ණ බලය අපට ඕන.. හමුදා නිලධාරියාට බැන්නෙත් 13 නොදුන් නිසා – නැගෙනහිර මහඇමති

13 වන ව්‍යවස්ථා සංශෝධනය පරිදි පළත් සභාවලට හිමිවිය යුතු සම්පූර්ණ බලය ලබා ගැනීම වෙනුවෙන් තමන් මහ ඇමති වූදා සිට සටන් කරන බවද ඒ පිළිබදව කිහිප අවස්ථාවකදී ආණ්ඩුකාරවරයාට පැහැදිලි කර ඇති බවද නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් පවසනවා.

එරාවූර්හී පැවති රැස්වීමදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පසුදියදා සාම්පූර්හීදී නාවුක හමුදා නිලධාරියෙක් සමග ඇතිවූ සිදුවීමට හේතු වූයේ 13 වන සංශෝධනයේ සියලු බලතල පළාත් සභාවටලට ලබා නොදීම නිසා බවයි.

Related posts

කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව

colombotoday

මගීන් ඉද්මදීම බස් රථයක් ගිනි ගනී

colombotoday

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි – එක් අයෙකු මරුට

colombotoday

කරාටේ ශූරයාට මරු කැදවූ පාතාල ලොකූ මෙන්න!

colombotoday

ඇමති වාසු නිල නිවාස-වාහන යලි භාරදෙයි

colombotoday

“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”

colombotoday