World

“ඉස්ලාම් අන්තවාදීන් දෙවියන්වහන්සේටත් අපහාස කරනවා” – ෆ්‍රැන්සිස් පාප් තුමා

ආගමේ නාමයෙන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන ඉස්ලාමීය අන්තවාදීන් දෙවියන් වහන්සේගේ නාමයට අපහාසයක් සිදුකරන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප් තුමා ඊයේ වතිකානුවේදී පැවසීය.

පාප් තුමා මේ බව කියා සිටියේ මහ සිකුරාදා දිනයේ කුරුසියේ ගමන් මග නම් වූ රෝමයේ කොලෝසියම් මැදුර වටා ගමන් කළ ඉටි පහන් පෙරහැර නිමාවේදීය.

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට එල්ල වූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඊයේ පැවැත්වුණු මෙම මහ සිකුරාදා චාරිත්‍ර සදහා ඉතාලියේ රෝම නුවරද ආරක්ෂාව තර කර තිබූ බව සදහන් වෙයි.

Related posts

වැදගත් කතාවලදී කාන්තාවන් කට වහගෙන ඉන්න – ජපානයෙන් තීරණයක්

colombotoday

ඉන්දියාව නම වෙනස් කරන්න යයි

Admin

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

සභාග සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ඇමරිකාවෙන් ප්‍රතිචාර.. හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර

colombotoday

සුපිරි බොලිවුඩ් නළු දිලිප් කුමාර් මියයයි

colombotoday