Colombo Today Local News

ජනපති යෝජනා කරයි.. එස්බී ස්ථීර කරයි.. සන්ධානයේ නව මහලේකම් මහින්ද

upfa

එක්සත්ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුරට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කෙරිණි. ඊයේ 08 දා පස්වරුවේ රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී සිදුවූ එකගතාව මත මෙම පත්කිරීම සිදුකර තිබේ.

සන්ධාන නව ලේකම් තනතුරට මහින්ද අමරවීර මහතාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද අතර එස් බී දිසානායක මහතා විසින් යෝජනාව ස්ථීර කරන ලදි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නියෝජනය කරමින්ඒවායේ නියෝජිතයන් ඊයේ පැවැති විධායක සභාවට සහභාගි වූ අතර, විශ්වා වර්ණපාල මහතාගේ වියෝවෙන් පුරප්පාඩු වූ සන්ධාන මහලේකම් ධුරය ඒ අනුව සම්පූර්ණ වනු ඇත.

Related posts

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

Admin

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම්

colombotoday

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

ශ්‍රී ලංකාවේ ගංවතුර විදෙස් මාධ්‍ය දැක්කේ මෙහෙමයි (Video)

colombotoday

එජාපයේ කලු බැටලුවන් ගැන රවී හෙළිකරයි…

colombotoday

“ඥාණසාර හිමියන්ට චීවරය දැරීමේ අයිතියත් නැති කරලා” – ජානිපෙන් ජනපතිට ඉල්ලීමක්

colombotoday