Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 1,018ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයින් 1,018 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 297,534ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

colombotoday

තවත් කොරෝනා මරණ 156 ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 281 ක්

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 21ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යයි. අද ආසාදිතයින් 697ක්

colombotoday