World

සූවස් ඇළේ සිරවූ නෞකා නිසා ඇතිවුණු අලුත්ම අවදානම

සූවස් ඇළේ සිරවී ඇති බහාලුම් නෞකාව යාත්‍රා කරවීමට සති කිහිපයක් පවා ගත විය හැකි බැවින් මේ වන විට එහි සිරවී ඇති නෞකා 200කට අධික ප්‍රමාණයක් පවතින අතර ඒවා විකල්ප මාර්ග හරහා යාත්‍රා කරවීමට යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව මේ සඳහා භාවිතා කළ හැක්කේ දකුණු අප්‍රිකානු සුභ ප්‍රර්ථනා තුඩුව හරහා යන ගමන් මග වන අතර එලෙස නැගෙනහිර අප්‍රිකානු මුහුදට පිවිසීම නිසා මුහුදු මංකොල්ල ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම නෞකා සතුව බොර තෙල් ,මෝටර් රථ, මත් පැන් මෙන්ම ගවයින් වැනි සජීවී සතුන්ද තිබෙන බැවින් ඩොලර් බිලියන 13කට අධික භාණ්ඩ මෙලෙස කොල්ල කෑමේ අවදානමකට පත්ව තිබේ.

Related posts

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

colombotoday

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානි

Admin

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

ජර්මනියේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

පලස්තීන දේශසීමාවේ ප්‍රරෝපකාරී ගැටුම් දරුණු අතට

colombotoday