Colombo Today Local News

කොතලාවල පනතට සරසවි ඇඳුරන්ගේත් විරෝධය | ඔන්ලයින් ඉගැන්වීම් නවතයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛේතාත්මකව හෙට (28) දිනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් ඔවුන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත.

Related posts

මත්පැන් පානයෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

colombotoday

නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියට | මා ගන්නා තීරණ සාකච්ඡා වලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවනවා – අගමැති

colombotoday

මානසික රෝගියෙක් කියා අංගොඩ යැවූ, සිරිකොතේ අලියාට වෙඩිතැබූ රාලහාමිට ඇප !

colombotoday

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

colombotoday

බෞද්ධ ධර්මය දියුණු කරන්න මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරනවා. – අගමැති රනිල් කියයි

colombotoday

බැදුම්කර වාර්තාවෙන් ගැටළුවක් නෑ.. සියළු දෙවිවරු අපව ආරක්ෂා කරනවා – රවී කියයි

colombotoday