World

“ඉස්ලාම් ත්‍රස්තවාදය අපට හිසරදයක්“ – ජර්මන් චාන්සලර්වරිය

ජර්මනිය හමුවේ පවතින විශාලතම අභියෝගය ‘ඉස්ලාමීය ත්‍රස්තවාදය’ යැයි එරට චාන්සලර්වරිය ඇන්ජලා මර්කල් පවසයි.
ඇය ඒ බව කියා සිටියේ 2017 එළඹෙන නව වසර වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

දේශපාලන රැකවරණය පතා ජර්මනියට පැමිණි ටියුනීසියානු ජාතිකයකු විසින් ට්‍රක් රථයක් යොදා ගනිමින් බර්ලිනයේදී එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇය ආරක්ෂාව පතා පැමිණෙන පුද්ගලයන් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදීම ‘පිළිකුල් සහගත කරුණක්’ බව පවසන්නීය.

Related posts

ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයි

colombotoday

ජෝර්ජ් ෆ්ලොයිඩ් කළු ජාතිකයා ඝාතනයට එරෙහිව අමෙරිකාව පුරා ආරම්භ වූ විරෝධතා තවදුටරත්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරයි

Admin

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday