Colombo Today Local News

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

පානදුර මූලික රෝහල අසලදී ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

එහිදී නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ගිලන් රථයේ රියදුරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගිලන් රථයට වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

බොදු බල සේනා බලන්ගොඩ බොදු සමුළුව හෙට – සජීවී විකාශය Colombo Today අඩවියෙන්

colombotoday

ඩොලරය ඉහළ යයි

Admin

අගමැතිටත්, ජනපතිටත් උඩින් ආර්ථිකය මෙහෙයවන අදෘෂ්‍යමාන බලවේගයක් ගැන රවී කියයි

colombotoday

බීමට දිය පොදක් ඉල්ලා පාරට බැස්ස, හිමිනමක් ඇතුළු 32ක් රිමාන්ඩ් !

colombotoday

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday