Colombo Today Local News

2017 තීරණාත්මකයි.. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගීසිටිමු

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2017 නව වසරට මෙසේ සුබපැතුම් එක්කර තිබෙනවා.

උදාවූ 2017 වසර ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටමත් සතුට, සෞභාග්‍ය හා සාමය පිරි වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.

2017 වසර ශ්‍රී ලංකාවේ අප සැමටම තීරණාත්මක වසරක් වනු ඇත. අපගේ මාතෘභූමියේ ඒකීය භාවයට මෙන්ම ස්වෛරීත්වයට ඇති තර්ජන හා අභියෝග ඉදිරියේ අප සියලුදෙනා පටු දේශපාලනික වෙනස්කම් පසෙකලා, ශ්‍රී ලාංකිකයන් ලෙස එක්සත්ව නැගීසිටීමට ධෛර්ය හා ශක්තිය ලැබේවායි ද මම ප්‍රාර්ථනා කරමි.

අදීන ශක්තිමත් ශ්‍රීලාංකික ජාතියක් ගොඩනගන්නට පෙළගැසෙමු- ගෝඨාභය රාජපක්ෂ

I wish you and your family a peaceful, prosperous and happy 2017!

The year 2017 will be a decisive one for Sri Lanka. It is my fervent hope that we will cast aside narrow political agendas and unite as one, to face the challenges which threatens the sovereignty and unitary nature of our Motherland, with courage and perseverance. Let us join hands to build a strong and progressive nation – Gotabaya Rajapaksa

பிறக்கும் 2017 புதுவருடமானது உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் அ​மைதியான, சந்தோஷமான, செழிப்பான வருடமாக அமைய எனது வாழ்த்துகள்.

2017ஆம் ஆண்டு இலங்கைக்கு ஒரு தீர்க்கமான ஆண்டாகும். குறுகிய அரசியல் நோக்கங்கங்களுக்கப்பால் நாம் அனைவரும் ஒன்று சேர்ந்து எமது தாய்நாட்டின் இறையாண்மைக்கும் ஒற்றுமைக்கும் உண்டான அச்சுறுத்தல்ளை வீரத்துடனும் விடாமுயற்சியுடனும் எதிர்கொள்வோம் என்கிற​ அசைக்க முடியாத நம்பிக்கை எனக்குண்டு.

எனவே உறுதியான, கண்ணியமான நாட்டை கட்டியெழுப்ப நாம் ​ அனைவரும் கரங்கோர்ப்போம் –
கோட்டாபய ராஜபக்‌ஷ

Related posts

දෙරණ වැරදි කරුවවූ, අර්ථය විකෘති කළ වීඩියෝව මෙන්න

colombotoday

අරගලයට සහයෝගය දෙන බව මැලිබන් සමාගම පවසයි.

colombotoday

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday

චීන ජාතිකයින්ට ගුවන්තොටුපලෙන් වීසා නිකුත් කිරීම නවතියි

colombotoday