Gossip

පෝරකයට නියම වූ SI, බන්ධනාගාර ඉතිහාසයත් වෙනස් කරයි

කෝටිපති ව්‍යාපාරික මොහාමඩ් සියාම් ඝාතනයට අදාළව මරණ දඬුවම නියම ඇති හිටපු උප පොලිස් පරික්ෂක බී.ඒ. ලක්මිණී ඉන්දික බමුණුසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති බාහිර උපාධිය සමත්ව ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ එවැනි ආකාරයක සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන අතර බන්ධනාගාර කුටියේ සිට පාඩම් කර ඔහු පසුගිය දා උපාධි විභාගයට පෙනී සිටියේය.

උපාධි ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා අද (05දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, උපාධිය ලබා ගැනීම සඳහා ඔහුට එහි යෑමට කොමසාරිස් ජනරාල්වරයා අවසර ලබා දුන් බව වැලිකඩ බන්ධනාගාර අධිකාර චන්දන ඒකනායක මහතා කියා සිටියි.

Related posts

හෙල්මට් කහ ඉරි අදාළ නැති ලංකාවේ පොලිසිය මෙන්න (Video)

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ මුල් ගායක ලෝරන්ස්ගේ මිනිබිරිය, කිශානිගේ සායම යවයි

colombotoday

“ආලෝකෝ උදපාදි” මාධ්‍යය දැක්ම

colombotoday

ජාත්‍යන්තරේට ගිය ලංකාවේ කෑම 5 ක්

colombotoday

අගරදගුරුගේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබේ.. ‘අනුරාගිනී‘ වාරණයට ලක්වේ !!

colombotoday