Colombo Today Local News

සටන් සගයා ගැන මහින්දගෙන් සහතිකයක් (Video)

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු ඇමති විමල් වීරවංශ මහතා සිරගෙවල් හතක දැමූවද ඔහුගේ කට වැසිය නොහැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසුවේ රිමාන්ඩ් බන්ධනාගත කර ඇති විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය,

“මම කළින්ම කිව්වා මේක වෙනවා කියලා.. අපි දන්නවා 22 කට ඉස්සෙල්ලා එයා ගන්නවා කියලා.. ඩිලාන් පෙරේරා ඉතිං හැම ඩීල්මනේ එයා ඉතිං ඒකේ ඇතුළේ ඉදන් අපිට ඩීල් කියනවා.. මට එකක් විශ්වාසයි විමල් වීරවංශ හිරගෙවල් 7 ක දැම්මත් එයාගේ කට වහන්න බෑ.”

Related posts

කොරෝනා යැයි සැක කටුපොත 30 ක් නිරෝධායනයට

colombotoday

බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අවසර

Admin

එක්නැලිගොඩ අතුරුදන්වීම : තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට…

colombotoday

පල්ලියේ ලෙබ්බේ දුෂණය කළ මුස්ලිම් කාන්තාවකගේ පාපොච්චාරණය

colombotoday

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

colombotoday

පොලොන්නරුව ඓතිහාසික ගල්පොත විනාශවීමේ අවදානමක්

colombotoday