Colombo Today Local News

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම රකින්නට භික්ෂු විරෝධයක්

පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත‍්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය අද(27)දින පෙරවරුවේ එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැනට එහි සිදුකරමින් තිබෙන බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන රළපනාවේ කලූගල් ඉවත් කිරීම වහාම නවතාදමන ලෙසට උන්වහන්සේලා බලකර සිටියහ.

Related posts

(VIDEO) අලුත් දේශපාලන පක්ෂය හැදෙන හැටි බැසිල් කියයි

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරන්න අයදුම්පත් කැඳවයි

Admin

ආනයනික බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ වලට යොමු කරයි

Admin

රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත්කිරීමට රජයේ අවධානය

colombotoday

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

colombotoday