Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථා කෙටුම්පත ඉක්මනින් විවාදයට ගන්නා බව විදේශ ඇමති බ්‍රිතාන්‍යයේදී පොරොන්දු වෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ළඟදීම පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ලන්ඩන් හි මාල්බරෝ හවුස් හිදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් සිය අවසන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කාලය ඉල්ලා ඇතැයිද විදේශ කටයුතු ඇමතිවරයා පසුගියදා පැවැති දේශනයකදී පවසා තිබිණ.

Related posts

දේශීය කිරි පැකට්ටුවක මිල ඉහළට

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

මාතලේ වැඩිම මනාප ජනක බණ්ඩාරට

colombotoday

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

තවත්නම් නෑ කියනු බැරිවෙයි.. චම්පිකගේ දුරකථන සංඥා ගමන් මග රාජගිරියේ අනතුර හා පෑහෙයි

colombotoday