
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com