Colombo Today Local News

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගත් තීරණය අගය කරන බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කළේ වඩාත් සුදුසු වන්නේ රතන හිමියන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වුවහොත් බවයි.

Related posts

යකඩ බෝල 669 ක් සමඟ ගාල්ලේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට…

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි

colombotoday

ශානි නැවතත් රිමාන්ඩ්

colombotoday

කේරළයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වූ සහරාන්ගේ අනුගාමිකයෙක් අල්ලයි…

colombotoday

උපේක්ෂා ස්වර්ණමාලි (පබා) අත්අඩංගුවට

colombotoday

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිදට කොරෝනා ආසාධිත වෙයි.

colombotoday