Colombo Today Local News

වාද්දූවේ නිවසක් ගිනි ගනී

වාද්දූව ප්‍රදේශයේ නිවසක හදිසියේ ගින්නක් ඇතිව තිබේ.

ගින්නෙන් එම නිවසේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

වාද්දූව, මොල්ලිගොඩ රතනසාර මාවතේ පිහිටි නිවසක මෙම ගින්න හටගෙන තිබේ.

ගින්නෙන් නිවසේ තිබූ විදුලි උපකරණ සහ තවත් භාණ්ඩ රැසක් විනාශ වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මේ වන විට පාලනය කර තිබේ.

Related posts

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම සුබ මොහොතින් ඇරඹේ

colombotoday

සියළුම පෞද්ගලික බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වෙයි !

colombotoday

තුෂාන් ගුණවර්ධන සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම ගැන ඇමැති බන්දුලගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්

colombotoday

ඇමරිකානු යුධ ගුවන් යානයක් ත්‍රිකුණාමළයට ගොඩබාන්න ඉල්ලයි.. එන පිරිස, කාරණය අභිරහසක් !

colombotoday

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday