Colombo Today Local News

පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

ගම්පොල, ගෙලිඔය කළුගමුව ප්‍රදේශයේ පිහිටි බුදු පිළිම වහන්සේ නමක් පොලිසිය මැදිහත් වී එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහා කිරීම නිසා නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

එම ඉඩම මුස්ලිම් පල්ලියකට ලබා දීම සදහා බුදු පිළිමය ඉවත් කරන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

Related posts

“ජනතාව කුපිත වෙලා ඉන්නේ.. වර්ජනය කරන දොස්තරලා ගැන බලා ගනී“ – රාජිත

colombotoday

සූර් වෙන්න අලුත් කාලසටහනක් එයි !

colombotoday

වැලිකඩ බන්ධනාගාරය අමුත්තනට තාවකාලිකව වැසෙයි

colombotoday

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

colombotoday

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

Admin

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

colombotoday