Colombo Today Local News

බැදුම්කර ගනුදෙනුව ගැන සොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

මහ බංකු බදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපලා සිරිසේන මහතා පවසයි.

සිය ට්වීටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට එම කොමිසමට භාරදෙන බවයි.

ඒ අනුව මෙම සතිය තුළදී එම විශේෂ ජනාධිපති කොමිසම පත් කරන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසයි.

Related posts

ෆවුසිත් පනී…

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය දිවයිනෙන් පිටව යයි

Admin

පියාට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ගෝඨාගේ නඩු ගැන මහින්ද කියපු දේ

colombotoday

ජාතික සභාව රතන හිමි නිදහස් පක්ෂයට දුන් ගුලියක් – අතන මෙතන මෙවර කොතනටද ?

colombotoday

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday