Colombo Today Local News

සියලු විශ්ව විද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට තිරණයක්

සියලු විශ්ව විද්‍යාල ලබන නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

වයස අවුරුදු 20ත් 30 ත් අතර සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔක්තෝබර් මාසයේ අවසන් කිරීමට රජය බලාපොරොත්තුවන හෙයින් නොවැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

TNA මංත්‍රී වියලේන්ද්‍රන්ගේ සහය ගෝඨාභයට – ගුරුකන්ද නාහිමි ආදාහනයට විරුද්ධවූ බවට අසත්‍ය චෝදනාවක්

colombotoday

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin

අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

colombotoday

පුවත්පත් කලාවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවි සැරිය නිමා කරයි

Admin

“බැරිවෙලාවත් ප්‍රභාකරන්ගේ මිනිය වළ දාලා තිබුණානම් ආණ්‌ඩුව ඒකත් ගොඩ ගන්නවා ෂුවර් “

colombotoday

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

colombotoday